අද මන් කියල දෙන්නෙ සුපිරිම වැඩක් එහෙම කීවෙ මේක හැකර්ල බාවිතා කරන මෙතඩ් එකක් නිසා. මේකෙදි වෙන්නෙ ඔබේ පරිගනකය පෙන් එකක් මගින් ආරක්ශා කරන එක.ඔබෙ පෙන් එකට ඇරෙන්න වෙන කිසිම USB උපාන්ගයකට මේක Unlock කරන්න බෑ. පෙන් එක පරිගනයකට සවි කල පමනින් ලොක් කිරීමට සහ අන්ලොක් කිරීමට හැකිය Lock and unlock your computer with a Pendrive, Hacker Style 1. Predator USB software එක මෙතනින් Download කරගන්න Official Website Here 2.ඉන් පසුව පරිගනකයට ස්ථාපනය කර විවුර්ත කරන්න. 3. පලුමු වතාවට විවුර්ත කරන විට රහස් පදයක් එතුලත් කල යුතුය. ඉන් පසුව ඔබගේ පෙන් ඩ්‍රයිව් එක ඇතුලත් කර Ok කරන්න 4. පෙන් ඩ්‍රයිව් එක ඔබගේ පරිගනකය ලොක් කිරීම සදහා සූදානම් 5. Open Predator Settings 6. පහත රූපයේ පරිදි ඔබේ Settings ටික සකසා ගන්න සැලකිය යුතුයි - ඔබට මෙහිදී අවශ්‍ය කාල ප්‍රමානය සකසා ගත හැක.ඔබ සාමනය්‍ය තත්වයෙන් වෙනස් නොකරයි නම් පෙන් ඩ්‍රයිව් එක පරිගනකයෙන් ඉවත් කර තත්පර 30 කාලයක් තුල ඔබෙ පරිගනකය ලොක් වීම සිදුවේ
Comments
Post a Comment