කිසිම විදිහකට නැවත ගන්න බැරිවෙන්න Delete කරන්නෙ මෙහෙමයි
ඔයාලගෙ පරිගනකයෙ තියෙන ප්රයිවට් පොටොස් වීඩියොස් නැවත ලබාගන්න බැරිවෙන්නම ඩිලීට් කරන්න ඕන අවස්තා තියනව මොකද කියනවනන් ඔයාල කවද හරි කම්පියුටර් එක විකුනනවනන් දෙපාරක් හිතන්න ඔන මොකද ඔයාලගෙ ඩිලීට් කරපු ඩේටා ආපහු ගන්න පුලුවන් නිසා. හරි අපි පටන් ගමු මේක කරන්නෙ කොහොමද කියල බලන්න. 1.Download Erase Software from its Official Website and install this software in your Window Computer. 2. Select any files or folder and right-click on it and choose Erase option. 3. Click on yes and your will be deleted from your computer.
Comments
Post a Comment