REMOVE WRITE PROTECTION IN PEN DRIVE AND MEMORY CARD
ගොඩක් දෙනෙකුට තියන ගැටලුවක් තමයි Pen Drive වලට Write Protection දාල තියන එක අද මන් කියන්නෙ කොහොමද ඒක ඉවත් කරගන්නෙ කියන එක
Step 1:ඔබගේ Usb උපාන්ගය පරිගනයකට සම්බන්ද කරන්න
Step 2:command prompt එක විවුර්ත කරගන්න Start / Cmd
Step 3:මේ විදිහට ටයිප් කරන්න F: (මෙතන ටයිප් කරන්න ඕන ඔයලගෙ පෙන් එකෙ Drive Path එක හොදද )
Step 4:ඉන් පසුව මෙහි යන්න ඔබගේ පෙන් එකේ හෝ Usb උපාන්ගයේ Drive Path එක සමග ටයිප් කර (උදා; format F:) Enter කරන්න.
Step 5: මේ process එක සම්පූර්න උනාට පස්සෙ මෙ command prompt වින්ඩො එක වහල දාන්න.
Congratulations! You’re successfully removed the Remove write protection in Pendrive.
Comments
Post a Comment