Computer එකට පාස්වර්ඩ් එක නොදැන අලුත් පාස්වර්ඩ් එකක් දාන්නෙ කොහොමද













අද කියන්න යන්නෙ අපි නොදන්න රහස්පදය නොයොදා අලුත් පස්ස්වොර්ඩ් එකක් දාන්නෙ කොහොමද කියල මේක ගොඩක් වටින පෝස්ට් එකක් බව හැමෝටම තේරේවි.මොකද කියනවනන් පාස්වර්ඩ් එක නොදැන කිසිම දෙයක් කරන්න බෑනෙ.



එහෙනන් අපි කරලම බලමු.මෙන්න පියවර
 


Step-1  Press Windows Key and Find Your Computer option on Left side. Right-Click on Computer and open Manage option.

Step-2 Now you see Computer Management dialog box on your screen. Click on system Tools>>Local Users and Groups>>Users.

Step-3 Now in Right side you see your all Users name.

Step-4 Select Account right click on it and Choose Set Password.

Step-5 Now the New Popup open , click on proceed button. Now you need to Enter the New Password and confirm them, then click on “OK” Button.

Step-6 Now your login Password has been successfully changed .you can restart your system and check with your new password. 

Comments

Popular posts from this blog

TYPING SPEED එක වැඩි කරගන්න මෙන්න ක්‍රමය

කිසිම විදිහකට නැවත ගන්න බැරිවෙන්න Delete කරන්නෙ මෙහෙමයි

පෙන් ඩ්‍රයිව් එකෙන් කම්පියුටර් එක ලොක් කරමු