වින්ඩොස් වල අපිට හොරෙන් හැදුන ඇඩ්මින් එකවුන්ට් එක ඉවත් කරන ක්‍රමය
ඔයාලා දන්නවද යාලුවනෙ අපේ කම්පියුටර් එකේ අපි නොදැනුවත්ව තවත් ඇඩ්මින් එකවුන්ට් එකක් තියෙනව කියල.අන්න ඒකෙන් තමයි පරිගනකයට ඇතුල් වන හානිකාරක වැඩ සටහන්(Trojan,Virus,Malware,Adware) ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නෙ.
අන්න ඒක හන්ද අපට සිද්ද වෙනව අන්න ඒ එකවුන්ට් එක වහල දාන්න.හරි අපි පියවර බලමු කොහොමද මේක කරන්න පුලුවන් කියල.
පියවර 1
Windows 7
Windows 8/8.1
search for CMD on the Start screen and in the results returned, right click on Command Prompt and select Run as Administrator
Windows 10
search for CMD in the start menu and press Ctrl+Shift+Enter
පියවර 2
ඊට පස්සෙ Command Prompt එක Open වෙයි.අන්න ඒකෙ මෙන්න මේ Command එක type කරන්න.
Comments
Post a Comment