වින්ඩොස් 10 වල 2TB හාර්ඩ් ඩිස්ක් එකක් නිර්මානය කරමු








මෙන්න පට්ට වැඩක් ඔයාලට පුලුවන් 2 TB Hard Drive එකක් හදාගන්න.හැබැයි මේක වලන්ගු වෙන්නෙ වින්ඩොස් 10 පරිශිලකයන්ට විතරයි.
කරලම බලමුකො එහෙනන් මේකට කියන්නෙ Virtual  Drive කියල .හැබැයි මේක ගොඩ දෙනෙක් දන්න දෙයක් නෙවේ.


 





පියවර 1
වින්ඩොස් Search Box  එකේ Disk Management කියල Type කරන්න ඊට පස්සෙ Open වෙන වින්ඩො එකෙන් Create and format hard disk partitions තොරන්න.

පියවර 2
Disk Management dialog box එකේ Action menu bar එකේ Create VHD කියන එක තොරන්න

පියවර 3
දැන් ඔබට දිස්වෙන විකල්ප කොටුවෙ Browse කියන තැනට ගිහින් ඔබට ඕනම Hard Drive එකක් තෝරල .vhd  File එකක්  Create කරගන්න.Select GB  කියන එකේ 1999 GB තෝරන්න.අමතක නොකරම ඊලගට  select Dynamically expanding option එක click කරල OK කරන්න.

පියවර 4
ඊට පස්සෙ යටින් ඔබට පෙනේවි ඔබ හදාගත්ත හාර්ඩ් එක .ඒකට Right Click කරලා Initialize Disk කියන එක තෝරන්න

පියවර 5
මෙකෙ කිසිම දෙයක් වෙනස් කරන්න එපා Ok කරන්න.

පියවර 6
 1999 GB Unallocated Drive කියන එකට Right Click කරල New Simple Volume select  කරන්න

පියවර 7
Next කරන්න

පියවර 8
Next කරන්න

පියවර 9
Next කරන්න

පියවර 10
Next කරන්න

ඊලගට අහනව Format Disk ඒක Ok කරන්න


මේ තියෙන්නෙ ඔබ විසින් හදාගත්ත අලුත් හාර්ඩ් එක


Comments

Popular posts from this blog

TYPING SPEED එක වැඩි කරගන්න මෙන්න ක්‍රමය

කිසිම විදිහකට නැවත ගන්න බැරිවෙන්න Delete කරන්නෙ මෙහෙමයි

පෙන් ඩ්‍රයිව් එකෙන් කම්පියුටර් එක ලොක් කරමු