Posts

NEW POST

Image
මේක මන් පරික්ශා කරල තියෙන්නෙ 100% සාර්තකයි.මේක ඩවුන්ලෝඩ් කරගෙන (2 MB) Extract කරගන්න එතකොට 700 MB පෙන්නනව.ෆුල් CD එකම. Download Rar Password Download මේක Extract කරන්න Win Rar කියන සොෆ්ට්වෙයා එක හෝ ඒ හා සමාන Extract සොෆ්ට්වෙයා(7zip,win extract) එකක් අවශයයි.Download WinRar Here

වින්ඩොස් 7 Home Premium එක 10 MB Download කරගන්න

Image
මේන්න ඔයාලට ගොඩාක් වටින පොස්ට් එකක් වින්ඩොස් 7 Home Premium එක Download කරගන්න ගියොත් 3 GB වෙනවනේ ඒ උනාට මන් අද දෙනව 10 Mb වල්ට.ඩවුන්ලෝඩ් කරල Extract කරන්න එච්චරයි.100 % සාර්තකයි. DOWNLOAD HERE පාස්වර්ඩ් එක Rar File එකේ  මෙතනින්

අතිරේක ආදායමක් ගන්න ONLINE ජොබ් එකක්

Image
මේක ලෝගෝ මාර්කටින් කරන වෙබ් එකක්.මේක හරිම සාර්තක වැඩ සටහනක් තවම අලුත් මේ මාසෙට 80000 ඉක්මවල Users.ඉක්මනට රෙගිස්ටෙර් වෙන්න.මේකෙන් මාසෙට සෑහෙන ගානක් ගන්න පුලුවන්. තමන්ට කියල Referrals 4 හදාගත්ත්නම් මාසෙට 30000 Easy.ඔන්න බලන්නකො එහෙනන්.මන් මේකට Join වෙලා දවස් දෙකයි.20$ Withdraw කරා.මන් Payment Proof දාන්නම් යට බලන්න. මෙතන  ඉස්සරලම මෙන්න මෙ ලින්ක් එකෙන් ගිහින් රෙගිස්ටර් වෙන්නකො. මේ තියෙන්නෙ මන් Withdraw කරපු එක PipLogo - Earn more than $50 per day

ඕනම වයිෆයි පාස්වර්ඩ් එකක් බලන්න

Image
 වයිෆයි පාස්වර්ඩ් එකක් ඉක්මනින්ම බලන්න පුලුවන් ක්‍රමයට බලන්නකො කරලම 01.ඉස්සරලම මේක DOWNLOAD කරගන්නකො(එහෙම බැරිනම් Play Store එකෙන් Search කරල Download කරගන්න) 02.ඊට පස්සෙ ඒක Open කරගන්න 03.දැන් ඔයාලට පෙන්නනව නේද ඇක්ටිව් තියන කනෙක්ශන් අන්න ඒකෙන් ඔයාලට ඕන එක තෝරල පැත්තෙන් තියන ලොක් එකට Click කරන්න.එතකොට යට තියන ෆොටෝ එකෙ විදිහට ඔයාලට පෙන්නනව එතනින් Connect කියන එක තොරන්න 04.මෙතන්දි No Root කියන එක තොරන්න 05.දැන් පෙන්නනව නේද පාස්වර්ඩ් වගයක් එකෙන් ඕනම එකක් තොරන්න.තෝරල Connect(Root) කියන එක Ok කරන්න 06.විනාඩියකට අඩු කාලයක් මේ විදිහට Password එකට Attack කරාවි. 07.ඔන්න වැඩේ හරි ඔය තියෙන්නෙ පාස්වර්ඩ් එක ENJOY ...............................

අපි බලන ෆිල්ම්ස් වල AUDIO SUBTITLE DELAY මග හරවා ගමු

Image
එක ආදාරයෙන් ඔබට පුලුවන් දැන් ෆිල්ම්ස් වල තියන ශබ්ද දෝශ වගේම උප ශීර්ශ ප්‍රමාද මග හරවාගන්න  Fix unsynced audio and subtitles  In the popular media player  VLC , if your audio loses sync with the video or subtitles, there is an easy way to fix this. Simply pressing J or K will move the audio forward or backwards. Similarly, to sync the subtitles you can press H or G.

TYPING SPEED එක වැඩි කරගන්න මෙන්න ක්‍රමය

Image
ඔබටත් කී බොර්ඩ් එක හුරු නැද්ද.වේගයෙන් ටයිප කරන්න බැරිද.එහෙන්නන් මෙන්න මේ ක්‍රමය ඔබට උදව් වේවි වේගය හදාගන්න 1.TYPINGTEST.COM                                                                                                                   2. POWERTYPING.COM  3. KEYBR.COM 4. TYPERACER.COM                                                                                                       ...

REMOVE WRITE PROTECTION IN PEN DRIVE AND MEMORY CARD

Image
ගොඩක් දෙනෙකුට තියන ගැටලුවක් තමයි Pen Drive වලට Write Protection  දාල තියන එක අද මන් කියන්නෙ කොහොමද ඒක ඉවත් කරගන්නෙ කියන එක Step 1:ඔබගේ Usb උපාන්ගය පරිගනයකට සම්බන්ද කරන්න  Step 2: command prompt එක විවුර්ත කරගන්න  Start  / Cmd  Step 3:මේ විදිහට ටයිප් කරන්න  F: (මෙතන ටයිප් කරන්න ඕන ඔයලගෙ පෙන් එකෙ Drive Path එක හොදද ) Step 4: ඉන් පසුව මෙහි  යන්න ඔබගේ පෙන් එකේ හෝ Usb උපාන්ගයේ Drive Path එක සමග ටයිප් කර ( උදා;    format F:)   Enter කරන්න. Step 5:   මේ  process   එක සම්පූර්න උනාට පස්සෙ  මෙ  command prompt  වින්ඩො එක වහල දාන්න . Congratulations! You’re successfully removed the Remove write protection in Pendrive.